ජනාධිපතිවරණය හා මහ මැතිවරණය අවුරුදු දෙකකින් කල් දමන්න (වීඩියෝ)

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.