දේශපාලන පුවත් | Political News - පිටු අංක 218

ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂකයා විජයදාස – මෛත්‍රී කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ආචාර්ය විජයදාස රාජපක්ෂ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මැයි රැළි සහ පෙළපාළි 40ක් අද දිවයින පුරා – ආරක්ෂාවට පොලිසියේ 10,000ක් (වීඩියෝ)

අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සංවිධාන කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර...

දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදු කිරීමට රාජ්‍ය බලය අත්‍යාවශ්‍ය නැහැ – සජිත් (වීඩියෝ)

රටේ පවතින දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදු කිරීමට රාජ්‍ය බලය අත්‍යාවශ්‍ය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන්...

ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු ස්වීඩන් ගිය අනුර හෙළිකරයි (වීඩියෝ)

එළෙඹන ජනාධිපතිවරණයේ දී සියලු සතුරු කඳවුරු ජාතික ජන බලවේගයට එරෙහිව එකම වේදිකාවට එක්වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර...

කොරියාවේ පදිංචියට යන කතාව අමූලික බොරුවක් – මෛත්‍රී

තමන් දකුණු කොරියාවේ පදිංචිය සඳහා යන බවට විවිධ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දකුණු...

අකුදිට ස්වීඩනයේ දී උණුසුම් පිළිගැනීමක් (ඡායාරූප)

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්වීඩනය බලා පසුගිය 25 වනදා රාත්‍රියේ පිටත්ව ගියා. ස්වීඩනයට ගිය අනුර...

“වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සනවා” (වීඩියෝ)

"කෑගහන්න එපා, වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා" යනුවෙන් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක අද (26) පාර්ලිමේන්තුවේදී...

මගේ ළඟ ඩීල් නෑ – ඇමති විජේදාස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස පත්කර ගත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ (25) මහනුවර ශ්‍රී දළදා මාළිගාව...

සන්ධානයේ රැස්වීමට නිදහස් පක්ෂයේ නිමල්ගේ පාර්ශ්වය එක් නොවන බව කියයි

අද (25) කැඳවා ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල...

නිදහස් සන්ධාන මහ ලේකම්ගෙන් ශ්‍රීලනිප වැඩබලන මහ ලේකම්ට යෝජනාවක්

ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ කටයුතු කරන බැවින් එම නායකයින්ගෙන් අයෙක් නිදහස් පක්ෂයේ...

සතියේ ජනප්‍රියම පුවත්