දේශපාලන පුවත් | Political News - පිටු අංක 180

කැම්බල් පිටියේ ගුරු සමුළුවට අනුරගේ නඩය ටිකට් ගහලා සල්ලි එකතු කරලා – උතුරු මැද පළාතෙන් චෝදනා

ජාතික ජන බලවේගය පක්ෂය විසින් සිය මැතිවරණ සහ දේශපාලනමය කටයුතු සඳහා අවශ්‍ය මුදල් රැස් කිරීමට ලංකා ගුරු සේවා සංගමය...

අගමැති දිනේෂ් ගුනවර්ධනගේ සහායත් ජනපති රනිල්ට

එළඹෙන ජනාධිපතිවරණයේ දී අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණණේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර තිබෙනවා.

ජනපති සටනට විජයදාස රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කරයි

එළඹෙන ජනාධිපතිවරණය සඳහා හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද (01) පෙරවරුවේ ඇප මුදල් තැන්පත්කර තිබෙනවා. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා වශයෙන්...

හමාස් දේශපාලන නායකයාගේ මරණයෙන් පසුව රනිල් හදිසියේ ම කමිටු 03ක් පත් කරයි

ඉරානයේ සහ ලෝකයේ ඇති විය හැකි තත්ත්වයන්ගෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස ජනපති රනිල්...

රනිල් අතේ සහාය අයදියි (නිවේදනය)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. ජනාධිපතිවරයා එම ලිපිය යොමු කරමින් සඳහන්...

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා රනිල් ? (වීඩියෝ)

එළඹෙන ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කිරීමේ තීරණයක් ගෙන ඇති බවට...

ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා ගැන තීරණය අද පස්වරුවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අද (31) ඉදිරිපත් කරන බව පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන්...

කල් වේලා ඇති ව ඇවිත් ඇප මුදල් බඳින්න – කොමිසමෙන් ඉල්ලීමක්

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂක ඇප මුදල් තැන්පත් කිරීම හැකි ඉක්මනින් සිදු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ....

මෛත්‍රී දයාසිරිට එරෙහිව ඉල්ලූ ඉල්ලීමත් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ සහ මහ ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා...

දයාසිරි මෛත්‍රීට එරෙහිව ඉල්ලූ අතුරු තහනම් නියෝගය උසාවිය නිෂ්ප්‍රභ කරයි

තමන්ට එරෙහි ව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2023 වසරේ නිකුත්...

සතියේ ජනප්‍රියම පුවත්