ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා ගැන තීරණය අද පස්වරුවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අද (31) ඉදිරිපත් කරන බව පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 2ට පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

පාර්ශ්ව කිහිපයකට වෙන්ව ක්‍රියා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.

එවන් පසුබිමක හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා නිවේදනය කළේ තමන් ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවයි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර පිරිසකගේ සහය තමන්ට හිමි වන බව ද රාජපක්ෂ මහතා පැවසුවා.

කෙසේ වෙතත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය අද පස්වරුවේ රැස්වී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවත් තීරණයක් ගැනීමට නියමිත ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13