NMRA අධ්‍යක්ෂ ධුරයන්ගෙන් තවත් දෙදෙනෙක් ඉවත්වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයන්ගෙන් තවත් දෙදෙනෙක් ඉල්ලා අස් වී තිබෙනවා.

මේ අතර එම අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයයේ කටයුතු කළ නීතිඥ මනෝජ් ගමගේ ද එම තනතුරෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබෙනවා.

අද (13) දිනයේ සිට තමන් එම තනතුරින් ඉල්ලා අස්වන බවයි නීතිඥ මනෝජ් ගමගේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?