‘NEXT’ ආයතනයේ රැකියා අහිමි වූවන්ගේ වගකීම රජය භාරගන්නවා ද? – විපක්ෂ නායක

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සුප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වන ‘NEXT’ ආයතනය වසා දැමීම සහ එහි සේවක සේවිකාවන් 2000ක් පමණ රැකියා විරහිත ව එළියට ඇදවැටීමේ වගකීම වත්මන් රජය භාරගැනීමක් සිදු කරනවා ද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා.

රට තුළ පවතින ආර්ථික දුෂ්කරතාව හේතුවෙන් මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යා නොහැකි බව එහි හිමිකරුවන් පවසා ඇති බවයි විපක්ෂ නායකවරයා මේ වනවිට (21) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සඳහන් කළේ.

1978 වසරේ දී ආරම්භ වූ මෙම NEXT කර්මාන්ත ශාලාව ඇඟලුම් නිෂ්පාදිත ආයතනයක් වන අතර එය ඊයේ (20) දිනයේ සිට සම්පූර්ණයෙන් ම වසා දැමුණේ අලාභ සිදුවීම ඉහළ බවට පවසමින්.

එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙම කර්මාන්ත ශාලාවේ ඇඟලුම් එංගලන්තය වෙත අපනයනය කිරීම සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?