‘NEXT’ ආයතනයේ රැකියා අහිමි වූවන්ගේ වගකීම රජය භාරගන්නවා ද? – විපක්ෂ නායක

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සුප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වන ‘NEXT’ ආයතනය වසා දැමීම සහ එහි සේවක සේවිකාවන් 2000ක් පමණ රැකියා විරහිත ව එළියට ඇදවැටීමේ වගකීම වත්මන් රජය භාරගැනීමක් සිදු කරනවා ද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා.

රට තුළ පවතින ආර්ථික දුෂ්කරතාව හේතුවෙන් මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යා නොහැකි බව එහි හිමිකරුවන් පවසා ඇති බවයි විපක්ෂ නායකවරයා මේ වනවිට (21) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සඳහන් කළේ.

1978 වසරේ දී ආරම්භ වූ මෙම NEXT කර්මාන්ත ශාලාව ඇඟලුම් නිෂ්පාදිත ආයතනයක් වන අතර එය ඊයේ (20) දිනයේ සිට සම්පූර්ණයෙන් ම වසා දැමුණේ අලාභ සිදුවීම ඉහළ බවට පවසමින්.

එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙම කර්මාන්ත ශාලාවේ ඇඟලුම් එංගලන්තය වෙත අපනයනය කිරීම සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51