LPL තෙවන අදියර හෙටින් ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර හෙට(06) දින ආරම්භ වීමට නියමිතයි.

Galle Gladiators,Jaffna Kings,Kandy Falcons,Colombo Stars,Dambulla Giants යන කණ්ඩායම් 5 දින 18 ක් පුරා එක කිරුලක් වෙනුවෙන් තරඟ වැදීමට නියමිතයි.

මෙවර තරඟාවලිය සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින්ද සමගින් තරගාවලියට එක්වනවා.

මෙවර තරඟාවලියට තරඟ 24ක් ඇතුළත් වන අතර සූරියවැව, පල්ලෙකැලේ සහ ඛෙත්තාරාම යන ක්‍රීඩාංගණවල එම තරග පැවැත්වීමට නියමිතයි.

LPL අවසන් මහා තරගය දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තරඟාවලිය ආරම්භ කරමින් දෙවරක්ම ශූරතාවය දිනාගත් Jaffna Kings කණ්ඩායම හා Galle Gladiators කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.තරඟය සවස 3ට ආරම්භ වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40
Video thumbnail
"මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?" CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්..
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24