spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

LPL තෙවන අදියර හෙටින් ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර හෙට(06) දින ආරම්භ වීමට නියමිතයි.

Galle Gladiators,Jaffna Kings,Kandy Falcons,Colombo Stars,Dambulla Giants යන කණ්ඩායම් 5 දින 18 ක් පුරා එක කිරුලක් වෙනුවෙන් තරඟ වැදීමට නියමිතයි.

මෙවර තරඟාවලිය සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින්ද සමගින් තරගාවලියට එක්වනවා.

මෙවර තරඟාවලියට තරඟ 24ක් ඇතුළත් වන අතර සූරියවැව, පල්ලෙකැලේ සහ ඛෙත්තාරාම යන ක්‍රීඩාංගණවල එම තරග පැවැත්වීමට නියමිතයි.

LPL අවසන් මහා තරගය දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තරඟාවලිය ආරම්භ කරමින් දෙවරක්ම ශූරතාවය දිනාගත් Jaffna Kings කණ්ඩායම හා Galle Gladiators කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.තරඟය සවස 3ට ආරම්භ වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?