LPL තවත් තරග දෙකක් අද පස්වරුවේ

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට අදාළ ව තවත් තරග දෙකක් අද (03) පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

මෙම තරග දෙක ම අද පස්වරු 03ට ආරම්භ වන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී යි.

මෙම තරගය මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙස අද දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට එරෙහි ව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම තරග බිමට පිවිසෙනවා.

පස්වරු 07ට ඇරඹෙන්නේ කොළොම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ගෝල් මාර්වල්ස් කණ්ඩායම අතර තරගය යි.

දඹුල්ල කණ්ඩායමේ නායකත්වය මොහොමඩ් නබීටත්, ජැෆ්නා නායකත්වය චරිත් අසලංකටත් හිමි ව ඇති අතර, තිසර පෙරේරාට සහ නිරෝෂන් දික්වැල්ලට හිමි ව තිබෙනවා.

මේ වනවිට තමන් මුහුණ දුන් පළමු තරගය ම ජය ගනිමින් තරගාවලියේ වැඩි ගෞරවයක් දිනා ගැනීමට ගෝල් මාර්වලස් සහ කොළොම්බු ස්ට්‍රයිකර්ස් ලා සමත් ව තිබීමත් විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?