LPL තවත් තරග දෙකක් අද පස්වරුවේ

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට අදාළ ව තවත් තරග දෙකක් අද (03) පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

මෙම තරග දෙක ම අද පස්වරු 03ට ආරම්භ වන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී යි.

මෙම තරගය මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙස අද දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට එරෙහි ව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම තරග බිමට පිවිසෙනවා.

පස්වරු 07ට ඇරඹෙන්නේ කොළොම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ගෝල් මාර්වල්ස් කණ්ඩායම අතර තරගය යි.

දඹුල්ල කණ්ඩායමේ නායකත්වය මොහොමඩ් නබීටත්, ජැෆ්නා නායකත්වය චරිත් අසලංකටත් හිමි ව ඇති අතර, තිසර පෙරේරාට සහ නිරෝෂන් දික්වැල්ලට හිමි ව තිබෙනවා.

මේ වනවිට තමන් මුහුණ දුන් පළමු තරගය ම ජය ගනිමින් තරගාවලියේ වැඩි ගෞරවයක් දිනා ගැනීමට ගෝල් මාර්වලස් සහ කොළොම්බු ස්ට්‍රයිකර්ස් ලා සමත් ව තිබීමත් විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20