LPL ගැන අලුත් ආරංචියක්

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍ලේයර් ඩ්‍රාෆ්ට් කාල රාමුව තීරණය කර තිබෙනවා.

ඒ, අනුව තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත ජුනි මස මැද වන විට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ක්‍රීඩක කෙටුම්පතට පෙර, එක් එක් කණ්ඩායම් විසින් පසුගිය වසරේ ක්‍රීඩකයින් රඳවා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව අවසන් තීරණයක් තවමත් ගෙන නැහැ.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තෙවන අදියර ලබන ජූලි 28 වනදා ආරම්භ කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම තරගාවලියේ පළමු අදියර 2020 නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා හම්බන්තොටදී පැවැත් වුණු අතර දෙවන අදියර 2021 දෙසැම්බර් 05 වනදා සිට දෙසැම්බර් 23 දක්වා කොළඹ සහ හම්බන්තොටදී පැවැත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?