LPL ගැන අලුත් ආරංචියක්

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍ලේයර් ඩ්‍රාෆ්ට් කාල රාමුව තීරණය කර තිබෙනවා.

ඒ, අනුව තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත ජුනි මස මැද වන විට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ක්‍රීඩක කෙටුම්පතට පෙර, එක් එක් කණ්ඩායම් විසින් පසුගිය වසරේ ක්‍රීඩකයින් රඳවා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව අවසන් තීරණයක් තවමත් ගෙන නැහැ.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තෙවන අදියර ලබන ජූලි 28 වනදා ආරම්භ කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම තරගාවලියේ පළමු අදියර 2020 නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා හම්බන්තොටදී පැවැත් වුණු අතර දෙවන අදියර 2021 දෙසැම්බර් 05 වනදා සිට දෙසැම්බර් 23 දක්වා කොළඹ සහ හම්බන්තොටදී පැවැත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12