LPL අවසන් වටයේ තරඟ දෙකක් අද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (17) ගාල්ල ටයිට්න්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර පස්වරු 3.00ට ආරම්භ වේ.

අවසන් පූර්ව වටයේ දෙවන තරගය බී – ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතර රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි

මෙම තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්