දේශීය පුවත් | Local News - පිටු අංක 835

පරිසර දූෂණය නිසා පිරිමි ලිංගේන්ද්‍රිය කුඩා වෙලා

පරිසර දූෂණය හේතුවෙන් වසර ගණනාවක සිට පිරිමින්ගේ ලිංගේන්ද්‍රිය ක්‍රමයෙන් කුඩාවීමට ලක්වී ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබේ. ලිංගේන්ද්‍රිය කුඩාවට පිහිටා...

ආණ්ඩුවේ වන විනාශයට මං සම්පූර්ණයෙන් විරුද්දයි

වත්මන් රජය විසින් සිදුකරගෙන යන වන විනාශයට තමන් සම්පූර්ණයෙන් විරුද්ධව බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා...

අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි

සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල අද (30) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම්...

නිශ්ශංක සේනාධිපතිට පැනවු විදෙස් ගමන් තහනම ලිහිල් කිරිමට නියෝග

නිශ්ශංක යාපා සේනාධිපති මහතාට පනවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල...

ජිනිවා මානව හිමිකම් කවුන්සිලය ගැන විපක්ෂය බිල්ලෙක් මවනවා

ජිනිවා මානව හිමිකම් කවුන්සිලය සම්බන්ධයෙන් විපක්ෂය බොරු බිල්ලෙකු මැවීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. මේ...

පොල්තෙල්වල 75% ක්ම තියෙන්නේ පොල්තෙල් නොවන දේවල් – Dr. පාදෙණිය

භාවිතයට ගන්නා පොල්තෙල්වල 75%ක ප්‍රමාණයක්ම ඇත්තේ පොල්තෙල් නොවන ද්‍රව්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ...

රනිල්ට වාරණයක්

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එහි මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් ඇතුලු‍ 05 දෙනෙකුට, කොළඹ...

කොවිඩ් වැළඳී මියගිය දින 20 බිළිඳාගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉල්ලා අස්වේ

මීට මාස කිහිපයකට පෙර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි දින 20 ක් වයසැති බිළිඳෙකු කොවිඩ්...

කොවිඩ් මරණ 5ක්

කොවිඩ්-19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. ඒ අනුව, මෙරටින් වාර්තා...

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන විශේෂ නිවේදනයක්

අප්‍රේල් 21 පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල...

සතියේ ජනප්‍රියම පුවත්

?