රනිල්ට වාරණයක්

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එහි මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් ඇතුලු‍ 05 දෙනෙකුට, කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලු‍ත්ගේ මහතා විසින් අද වාරණ නියෝගයක් නිකුත් කලා.

ඒ, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කේ.ජී. ධම්මික චන්ද්‍රරත්න මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි කිරීම සහ පක්ෂයෙන් නෙරපීම වලක්වන ලෙසට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීයි.

අදාල වාරණ නියෝගය ලබන 12 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා.

එදිනට පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු‍ පිරිසට නොතීසි නිකුත් කිරීමට ද කොළඹ දිසා අධිකරණය විසින් අද පියවර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14