මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීරට අධි චෝදනා

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසකට එරෙහිව ගම්පහ මහාධිකරණය විසින් අද අධි චෝදනා භාරදෙනු ලැබුවා.

ඒ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

දැනට ඇප මත නිදහස්ව සිටින හිටපු ඇමතිවරුන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන්ට එම චෝදනාවන්ට අදාළව මෙලෙස අධි චෝදනා භාරදෙනු ලැබුවා.

මෙහිදී සියලු විත්තිකරුවන් ඇප මත මුදාහැරි ගම්පහ මහාධිකරණ විනිසුරුවරිය නඩුව යළි එළෙඹෙන මාර්තු මස 27 වැනි දින දක්වා කල් තැබීමට ද නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38