කළුතර රබර් භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගින්නක්

කළුතර රබර් භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ඇති ගබඩාවක ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

ගින්නෙන් රබර් නිෂ්පාදන විශාල තොගයක් සහ අසල නවතා තිබූ ත්‍රි‍රෝද රථයක්, යතුරු පැදි දෙකක් සහමුළුමනින්ම විනාශ වී තිබෙනවා.

විශේෂ කාර්ය බළකායේ සහ පොලිසිය සහය ඇතිව කළුතර මහ නගර සභාවේ ගිනි නිවන නිළධාරීන් විසින් ගින්න පාලනය කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22