දේශීය පුවත් | Local News - පිටු අංක 821

හිමිනමකගෙන් ලක්ෂ 25ක කප්පම් ගැනීමට ගිය දෙදෙනෙක් පොලිස් දැලේ

ඊයේ (06) දිනයේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන ලද මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 25ක කප්පම් ඉල්ලා සිටි පුද්ගලයින් දෙදෙනකු  අත්අඩංගුවට...

රූ රැජින වලියෙන් නෙළුම් පොකුණ විනාශයි..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම සඳහා පැවැති උත්සවයේදී ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නෙළුම් පොකුණ රඟහල දැඩි අලාභ හානි...

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම්...

චීන කොරෝනා එන්නත විෂ එන්නතක්..

අද (06) සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්ණ වටයෙදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පල...

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ දෙකක් අද(6) වාර්තා වුණා. ඒ අනුව මේ වන විට  මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 588ක් ලෙසයි.

දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් ප්‍රවාහනයෙන් ඉවත් වෙති

දුම්රිය ස්ථානවල පවතින කනිෂ්ඨ සේවක හිඟයට පාලානාධිකාරිය මෙතෙක් විසදුමක් ලබානොදිම හේතුවෙන් හෙට සිට දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරිමේ කටයුතුවලින් ඉවත්විමට...

විභාගයට පෙනී සිටි දැරිය හදිසියේ මියයයි

වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ සිසුවියක වාර විභාගයට ලියමින් සිටියදී අසනිපව රෝහල් ගත කිරිමේන් පසුව මරණයට පත්වි ඇති බව වනාතවිල්ලුව පොලිසිය...

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගැනේ

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින බව මහජන ආරක්ෂක...

බදුල්ලේ ගුරුවරු ලෙඩවෙයි – අකුරට ගිය සිසුන් යළි නිවසට

වැටුප් විෂමතා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලකරගනිමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති ඒකාබද්ධව උද්ඝෝෂණ පාගමනක් සහ විරෝධතාවක් බදුල්ල නගරයේදී අද...

AUDIO : “එක පවුලකට හාල් කිලෝ 03 ක් සති 02 කට ප්‍රමාණවත්” – වෙළඳ ඇමති

සහල් කිලෝ ග්‍රෑම් තුනක් එක් පවුලක පරිභෝජනය සඳහා සති දෙකක කාලයකට ප්‍රමාණවත් බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා...

සතියේ ජනප්‍රියම පුවත්