තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ දෙකක් අද(6) වාර්තා වුණා.

ඒ අනුව මේ වන විට  මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 588ක් ලෙසයි.