දේශීය පුවත් | Local News - පිටු අංක 811

විවාහ මංගල උත්සවයක ආශ්‍රිතයින් පිරිසකට කොවිඩ්

ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 43 දෙනෙකු හඳුනාගෙන ඇති බව එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි. එම ආසාදිතයින් අතුරින් බොහෝදෙනෙකු...

බදුල්ල පස්සර මාර්ගයේ වෑන් රථයක් පෙරළීමෙන් රියදුරු ජීවිතක්ෂයට

බදුල්ල පස්සර මාර්ගයේ 2කණුව දියනගල ප්‍රදේශයේදි මගී ප්‍රවාහන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් රියදුරු මියගොස් තවත් දස දෙනෙකු...

තවත් කොරෝනා ආසාදිතයන් 1429ක් හඳුනා ගැනේ

තවත් කොරෝනා ආසාදිතයන් 1429ක් හඳුනා ගෙන තිබෙනවා.

මහ රෑ නිවෙස්වලට පැමිණ නවාතැන් ඉල්ලූ අභිරහස් කාන්තාව අවතාරයක් ද?

අභිරහස් ලෙස මරණයට පත්වූ නාඳුනන කාන්තා මළ සිරුරක් සොරණාතොට ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. ඊයේ (11) අළුයම මෙම මළ සිරුර හමු...

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

මේ මස 31 වනදා දක්වා අන්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය...

නිවසින් අතුරුදහන්ව සිටි පස්දරු පියා හමු වූ තැන

නිවසින් අතුරුදහන්ව සිටි පස්දරු පියෙකුගේ  සිරුර හැටන් , ඇබොස්ලි තේ වත්තේ මාර්ගයක තිබි අද (12) දින සොයාගත් බව හැටන්...

සොරණාතොට අභිරහස් ලෙස මිය කාන්තා මළසිරුරක්

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩමපංගුව ග්‍රාමසේවා වසමේ වෙන්දේසිකැලේ ප්‍රදේශයේ මාර්ගය අසල අභිරහස් ලෙස මියගොස් සිටි නාඳුනන කාන්තාවකගේ මළසිරුරක් ඊයේ...

හැදුනුම්පත් අංකය මත නිවසින් බැහැර වීම එක් අයෙකුට

ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර ද සංචරණ සීමා පැනවෙනු ඇතැයි කොරෝනා වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන්...

බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව යයි

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.වෛද්‍ය ප්‍රතිකාර සඳහා අද අලුයම ඔහු මෙලෙස ඇමෙරිකාව...

අධිවේගයටත් දැඩි සීමා! අධිවේගයේ මෙතනින් එහාට යන්න බෑ

පළාත් අතර සංච‍රණ සීමා පැනවීම සමඟ අධිවේගී මාර්ගයට වැලිපැන්නෙන් දකුණු පළාතට යාමත්, දකුණු පළාතෙන් ඒමත් දැඩි නීති යටතේ සිදු...

සතියේ ජනප්‍රියම පුවත්