සොරණාතොට අභිරහස් ලෙස මිය කාන්තා මළසිරුරක්

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩමපංගුව ග්‍රාමසේවා වසමේ වෙන්දේසිකැලේ ප්‍රදේශයේ මාර්ගය අසල අභිරහස් ලෙස මියගොස් සිටි නාඳුනන කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (11 වැනිදා) අලුයම සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි.

ලද තොරතුරක් මත මෙම කාන්තා මළ සිරුර සොයාගත් බවත් මෙතෙක් එය කාගේ කවුරුන්දැයි හඳුනා නොගත් බවද පොලිසිය පවසයි.

මියගොස් ඇති කාන්තාව පෙරේදා (10 වැනිදා) රාත්‍රී කාලයේදී ප්‍රදේශයේ නිවෙස් කිහිපයකටම ගොස් නවාතැන් ඉල්ලා තිබූ බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මැයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර කිසිවෙක් විසින් මෙම කාන්තාව ඝාතනය කළේද නැතිනම් වෙනත් අනතුරකින් මියගියේද යන්න පිළිබඳව සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49