නිවසින් අතුරුදහන්ව සිටි පස්දරු පියා හමු වූ තැන

නිවසින් අතුරුදහන්ව සිටි පස්දරු පියෙකුගේ  සිරුර හැටන් , ඇබොස්ලි තේ වත්තේ මාර්ගයක තිබි අද (12) දින සොයාගත් බව හැටන් පොලිසිය පවසනවා.

මෙසේ තේ වත්තේ මාර්ගයක තිබි හමු වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වත්තේ මාක්ස් කොටසේ පදිංචි සින්නයියා කුමාර් නැමති (48) හැවිරිදි පස්දරු පියෙකුගේ සිරුරයි.

ඊයේ (11) දින උදෑසන සිට තම සැමියා අතුරුදහන්ව සිටි බවත්,(12) දින උදෑසන තේ වත්තේ වැඩට ගිය වතු කම්කරුවන් තම සැමියාගේ සිරුර දැක ඒ පිළිඳව හැටන් පොලිසිය දැනුම් දි ඇති බවයි මරණකරුගේ බිරිද පවසන්නේ.

සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48