දේශීය පුවත් | Local News - පිටු අංක 81

ව්‍යාජ ගිනි අවියක් රැගෙන අධිකරණයට ආ කතක් අත්අඩංගුවට

අවිස්සාවේල්ල අධිකරණයට ව්‍යාජ ගිනි අවියක් රැගෙන පැමිණි කාන්තාවක් අධිකරණයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන...

ගොළු පුතාගේ පොරෝ පහරින් මව ජීවිතක්ෂයට

මැදවච්චිය, ඉසින්බැස්සගම ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඝාතනයය ලක් වූ කාන්තාවගේ මළ සිරුර ඊයේ...

කෝටි 18ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කැනඩා ජාතියෙක් කටුනායක දී අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් දහඅට කෝටි විසිපන් ලක්ෂයක් වටිනා "හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි ගුවන් මගියෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු...

ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා විශ්‍රාම යයි

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය ඊයේ (27) සිය ධුරයෙන් විශ්‍රාම ගත්තා. ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු...

මිහින්තලා පුදබිමේ අම්බස්තල බෝධීන් වහන්සේ කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ සේල චෛත්‍යය ඉදිරිපිට පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ කඩා වැටී සිදු වූ අනතුරකින් එහි...

ගෙළ කපා පුංචි පුතුව ඝාතනයකර මවත් දිවි නසාගෙන

බටපොල පොලිස් වසමේ කහටපිටිය ප්‍රදේශයේ මවක් සිය දරුවා ඝාතනය කර ඇයද සියදිවි නසාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. 28 හැවිරිදි...

උසාවියෙන් ඇප ලැබුණු සැකකරු මාංචු එක්කම පැන ගිහින්

අත්විලංගු සහිතව පුත්තලම අධිකරණ භූමිය තුළ සිටිය දී පළාගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව මදුරන්කුලිය පොලීසිය...

මාමණ්ඩියගේ වෙඩි පහරින් බෑණා මරුට

වායු තුවක්කුවකින් සිදුකළ වෙඩි තැබීමක් පුද්ගලයෙක් ජීවිතක්ෂය පත්වූ පුවතක් ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ ඉහළගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ...

හමුදා බසයක ගැටී පොලිස් සැරයන් ජීවිතක්ෂයට

වැල්ලවාය - තණමල්විල මාර්ගයේ වැල්ලවාය, ආදාවෙලයාය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තණමල්විල දෙස සිට වැල්ලවාය...

කටුනායකට ආ ඉන්දීය බාබර්ගේ ගමන් මල්ලේ තුන්කෝටියක හෙරොයින්

රුපියල් තුන් කෝටි හතළිස් ලක්ෂයක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපොළ රේගු...

සතියේ ජනප්‍රියම පුවත්

?