වත්මන් කාල පරිච්ඡේදයේදී ඊසාන දිග මෝසම් වැසි තත්ත්වය ආරම්භ වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (05) පස්වරුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අනුව බලපා ඇති ඊසාන දිග මෝසම් තත්ත්වයත් සමඟ ඉදිරි දින කිහිපය තුළ දී වැසි තත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බවද අතුල කරුණායක මහතා පෙන්වා දෙනවා.
ඒ අනුව බොහෝවිට ලබන 09,10 සහ 11 යන දින කිහිපයේ දී උතුරු, උතුරු මැද, වයඹ සහ ඌව යන පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියවක් පවතින බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ත් 100ත් අතර වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරත් සඳහන් කළා.














ඕක දෙරණෙ නයි අලිවිසේටත් කිව්වා නම් හොඳයි
balagena Jeppo/ Maalima kiyanne amu gobba jaathiyak. eyalaage hitha hadena widiyata anaawaki kiyanna ratata monawa unath
Do whatever stupid Jeppo say, otherwise you will run into trouble
Ammo balagena oya owa kiyawanne. Ada inna palakayo oyawa hire davi ha ha