දේශීය පුවත් | Local News - පිටු අංක 807

හීන් ගඟ මැද ගල් තලාවක මත්පැන් සාදයක් – පැය 7ක මෙහෙයුමකින් 13කගේ දිවි බේරෙයි

මාතලේ විල්ගමුව හීන් ගඟෙ දිය නා විනෝද වීමට ගිය 13 දෙනකු මහා ජල පහරකට මැදිව සිටිය දී පැය හතක...

ඊබ්‍රාහිම්ලාගේ කෝටි 100 ක දේපළ රාජසන්තකයි – සුපිරි නිවසට හොර ඔප්පු හැදූ 5කුත් අත්අඩංගුවට

පාස්කු ප‍්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනකුගේ හා ඔවුන්ගේ පියා වූ කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රාහිම්ගේ සියලූ දේපළ, වත්කම් සහ යාන වාහන...

වේලි ඔයේ ගසාගෙන ගිය මහරගම පියා සහ පුතා

හල්දුම්මුල්ල, කළුපහණ ප්‍රදේශයේ වේලි ඔයේ දිය නෑමට ගොස් සිටියදී දිය පහරකට හසුව අතුරුදන්ව සිටි පියා සහ පුතුගේ සිරුරු සොයාගෙන...

රන්ජන් හමුවෙන්න ඇමති නාමල් බන්ධනාගාරයට යයි

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සුව දුක් බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල්...

අවුරුදු සාදයේ දී මාමා බෑනාගේ හිසට පහර දෙයි – රෝහලට ගෙනියන මුවාවෙන් කරපු දේ මෙන්න

කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පැවැති අවුරුදු සාදයකදී ඇති වු බහින්බස්වීමක් දුරදිග ගොස් මාමා විසින්...

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට

ජල සම්පාදන මණ්ඩලයට අයත්, ජල මාපක සොරකම් කළ සිද්ධියකට අදාලව, දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතුරුදන් වූ දැරියක් සොයා ගැනීමට මහජන සහය පතයි

මීගමුව, තලාහේන, අංක 55 නිවසෙහි පදිංචි මිෂෙලි ප්‍රභාෂි සෙනෙත්මා නම් දැරිය අතුරුදන් වී ඇති අතර ඇය සොයා ගැනීමට ජාතික...

ජනාධිපති මට පහත් ලෙස බැණ වැදී තර්ජනය කලා…- විජේදාස නිවසේ මාධ්‍ය හමුවක්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සිය නිවසේ පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වීය. අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...

කොවිඩ් මරණ 7ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගයින් 07 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (17) තහවුරු කළේය. ඒ අනුව කොවිඩ්...

උත්සව සමයේ දින දෙකක් තුළ රිය අනතුරු මරණ 30 ක්

අලුත් අවුරුදු සමයේ ගතවූ ගතවූ දින දෙකක කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 30 ක් වාර්තාවනවා. එමෙන්ම...

සතියේ ජනප්‍රියම පුවත්