දේශීය පුවත් | Local News - පිටු අංක 654

පොහොර නොමැතිව වගා අතහැර දමන කැකිරාව මුරියාකඩවල ගොවින්

අනුරාධපුර දිස්ත්රීඅකයේ කැකිරාව ප්රාරදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මුරියාකඩවල ඉහල කරඹැගම ගොඩ බෝග වගා අක්කර 50 කට ආසන්න ප්රඩමානයක් අතහැර...

හිටපු සැරයන්ගේ දියණියව කඩු පොලූ රැගෙන නිවසට පැන පැහැරගෙන

කඩු, පොලූ රැගෙන විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බණ්ඩාරගම අලූත්ගම නිවසට පෙරේදා රාත්‍රී කඩාවැදුණු සංවිධානාත්මක කල්ලියක් ඔහුගේ රූමත් දියණිය පැහැරගෙන ගොස්...

මුහුණු පොතේ පත්තුවුන බොරු පුවතක් අධිකරණයට ගිය හැටි

තමාගේ ඡායාරූප සහිත අපහාසාත්මක අසත්‍ය ප්‍රවෘත්තියක් මුහුණු පොතේ පළකිරීම නිසා සිදුවූ හානිය වෙනුවෙන් නිදහස් මාධ්‍යවේදියකුගෙන් රුපියල් මිලියන දහයක අලාභයක්...

කොවිඩ් මරණ 15ක්

තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (09)...

මළ සිරුරු තුනක් හමුවේ

කොළොන්නාවේ තෙල් සංස්ථාව අසළ ඇළේ මියගිය පිරිමි අයෙකුගේ සිරුරක් හමු වී ඇත. පොලිසිය පවසන්නේ කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ...

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය අසල අද විරෝධතාවක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තැබීමට එරෙහිව සියලු වැඩබිම් සහ ජනතාව සමග ඒකාබද්ධව සමගි වෘත්තීය සමිති එකමුතුව...

සුන්දර සරාගී සුරූපිනියන් 33ක් කොටුකරගත් මෙහෙයුම

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කඩවත ප්‍රදේශයේ පුද්ගලික හෝටයක පැවැත්වු සාදයක් පොලීසිය විසින් වටලා තිබේ. කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද...

සුපිරි වෙළෙඳසැළකින් භාණ්ඩ සොරාගත් පුද්ගලයා සියදිවි නසාගනී

රාගම පොලිස් වසමේ මහබාගේ මාර්ගයේ සුපිරි වෙළෙඳසැළකට අද (09) උදෑසන 10.30ට පමණ පුද්ගලයෙකු ඇතුළුවී සොරකමක් සිදුකර තිබේ. පසුව ඔහු එහි...

කොළඹ වරාය නගරයේ පදික මංතීරුව සහ සැහැල්ලූ යාත්‍රා අංගනය විවෘත කෙරේ

කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව සහ සැහැල්ලූ යාත්‍රා අංගනය අද විවෘත කෙරුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය...

මිනුවන්ගොඩ පුංචි යුද්ධයක්

යුධ හමුදා සාමාජිකයින් පිරිසක් සහ තරුණයින් පිරිසක් අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ඇති වූ ගැටුමකින් හමුදා නිළධාරීන් කිහිපදෙනෙක් තුවාල ලබා තිබෙනවා. වව්නියා...

සතියේ ජනප්‍රියම පුවත්