සිග්නල් අඩුවෙන නිසා ටවර් වලට ඩීසල් ලබාදෙයි

සෑම දුරකථන සංඥා කුළුණකටම ඩීසල් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි තාක්ෂණ අමාත්‍යංශය පවසනවා.

පැය ගණනාවක් අඛණ්ඩව විදුලිය විසන්ධි කිරීම හමුවේ ඇතැම් ප්‍රදේශවල දුරකථන සංඥා ගැටලූ මතුව ඇතිව තිබීම ඊට හේතුවයි.

සංඥා කුළුණුවල විදුලිය විසන්ධි වූ අවස්ථාවල විදුලිය ලබා ගැනීමට ඇති ජනන යන්ත්‍රවලට ඩීසල් නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් එම සංඥා කුළුණු අක්‍රීය වන අතර ඒවායෙහි ආවරණ කලාප ආශ්‍රිතව 4G අන්තර්ජාල සේවා ලබාගැනීමේ දුෂ්කරතා ඇතුළු ගැටලූ කිහිපයක් ද පැන නැගී ඇතැයි සඳහන්.

බාධාවන්ගෙන් තොරව සබඳතා සැපයීම සඳහා සංඥා කුළුණු මධ්‍යස්ථානවල විකල්ප විදුලි සැපයුම් පද්ධති ඇතත් ජාතික විදුලිබල පද්ධතියේ දීර්ඝ විදුලි කප්පාදු පවතින අවස්ථාවදි විකල්ප විදුලි සැපයුම් පද්ධති සීමිත වී ඇති බවයි සන්නිවේදන සමාගම් දන්වා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48