මේ රට විනාශ කලා ඇති දැන් නවත්වන්න : කාදිනල් හිමි ඉල්ලයි

මේ මොහොතේ රජය විසින් ජනතාවට සංවේදීව සවන් නොදීම සහ නිර්දය ලෙස ඔවුන් මර්දනය කිරීම සහ අත්තනෝමතික ලෙස මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිකුල්සහගත ලෙස හෙළා දකින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

තව දුරටත් අදහස් දැක්වූ උන් වහනසේ ඉල්ලා සිටියේ,ගතවන මේ මොහොතේ කඩා වැටී ඇති ආර්ථිකයෙන් අප්‍රමාණ ලෙස පීඩා විඳින ජනතාව තවතවත් පීඩාවට පත් නොකර ප්‍රජාතන්ත්‍රවාදීව සහ අවිහිංසාවාදීව විරෝධය පළ කිරීමේ උත්සහයන් මර්දනය කිරීමෙන් වළකින ලෙස ය.

අද පැවති මාධ්‍ය හමුවේදී උන් වහන්සේ පවසා සිටියේ.

“දැන් මේ රට විනාශ කළා ඇති, දැන් නවත්වන්න,” යනුවෙනි. උන් වහන්සේ සියලු දේශපාලකයින්ගෙන් මෙම ඉල්ලීම කළේය.

c62d7f7e3dfd685339f115e9c6492efb0ce70b55


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57