දේශීය පුවත් | Local News - පිටු අංක 59

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මොහුව දුටුවොත් වහාම පොලිසිය අමතන්න

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මඟින් සිදු කර ගෙන යනු ලබන විමර්ශනයකට අදාළව මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධව පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය...

ඉන්දීය අගමැති මෝදිගෙන් ජනපති අනුරට විශේෂ ලිපියක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා. ඇති වූ ආපදා තත්ත්වය සහ...

රට රැකියා සිහිනය පෙන්වා ලක්ෂ 08කට විද්ද සැකකරු පොලිසිය සොයයි

විදේශ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් 8,50,000ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව හලාවත...

අනුරාධපුර සිට යාපනයට ගිය සීඝ්‍රගාමීයේ ගැටුණු යතුරුපැදිකරුට දිවි අහිමි වෙයි

පලෙයි පොලිස් වසමේ ඉත්තැවිල් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් යතුරුපැදියක්, ඊයේ (23) දින දහවල් කාලයේ අනුරාධපුර සිට...

පළාත් කිහිපයකට අද වැසි

මධ්‍යම, ඌව, නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව...

විදෙස් ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපොළේදීම රියදුරු බලපත්‍රය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මඟින් බොහෝ කාලයක සිට ක්‍රියාත්මක කළ විදේශීය රටකදී නිකුත් කර ඇති වලංගු රියදුරු...

ආපදා නිසා විනාශ වූ ධීවර බෝට්ටුවට අලුත් බෝට්ටුවක් නොමිලේ

ඇති වූ ආපදා තත්වය හමුවේ ධීවර ජනතාවට සිදු වූ හානි සම්බන්ධයෙන් සහ ධීවර කර්මාන්තය හා බැඳුනු රජයේ ඉදිරි වැඩපිළිවෙළ...

රට යළි ගොඩ නැගීමට චීනයේ අත්දැකීම් බෙදා ගැනීමට සුදානම් – චීන නියෝජිතයින් කියයි

සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බවත්, ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහිදීද චීනය සතු අත්දැකීම්...

කර්මාන්ත ක්ෂේත්‍ර 07කට උපදේශක සභා පිහිටුවීමට කැබිනට් අනුමැතිය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනයේ ප්‍රතිපත්තිමය ගැටලු අවම කිරීමේ අරමුණින් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි උපදේශක සභා 20ක් මේ...

නව කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමයකට කැබිනට් අනුමැතිය හිමිවෙයි

කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන තත්ත්වය සහ දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්ම අංශයෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් 'කුඩා පරිමාණ...

සතියේ ජනප්‍රියම පුවත්