දේශීය පුවත් | Local News - පිටු අංක 589

ඉමදූව OIC ට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බීමත් රියදුරෙකුගෙන් ප්‍රශ්න කිරීමේ සිදුවීමකට අදාළව ප්‍රචාරය වන දර්ශන පෙළ සම්බන්ධයෙන්...

ප්‍රබල අලියෙක් යකා නටයි

මනම්පිටි‍ය වෙල්යායකට 11 වෙනිදා උදෑසන 9 පමණ කඩා වැදී සිටි වන අලියකු එම වෙල්යායේ ගොයම් පැළ කමින් සිටියිදී ප්‍රදේශයේ...

ඉටි පන්දම් හිගයක්.

රට තුළ ඇතැම් ප්‍රදේශයන්හි ඉටිපන්දම් හිගයක් ඇති වී තිබෙන බව වාර්තාකරුවන්ට කියා සිටියි. විදුලි කප්පාදුවක් සදහා සූදානමක් පැවතීම නිසා ඊට...

උසාවිය ඉවත් කරන්න විරෝධතාවයක

මාතලේ පිහිටා ඇති විජය විද්‍යාලය වසර 135කට වැඩි ඉතිහාසයක් ඇති ඕල්කට්තුමා ආරම්භ කල පාසලකි.එවැනි අභිමානයක් ඇති පාසල අසල ඉදි...

පොහොර නොමැතිව වගා අතහැර දමන කැකිරාව මුරියාකඩවල ගොවින්

අනුරාධපුර දිස්ත්රීඅකයේ කැකිරාව ප්රාරදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මුරියාකඩවල ඉහල කරඹැගම ගොඩ බෝග වගා අක්කර 50 කට ආසන්න ප්රඩමානයක් අතහැර...

හිටපු සැරයන්ගේ දියණියව කඩු පොලූ රැගෙන නිවසට පැන පැහැරගෙන

කඩු, පොලූ රැගෙන විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බණ්ඩාරගම අලූත්ගම නිවසට පෙරේදා රාත්‍රී කඩාවැදුණු සංවිධානාත්මක කල්ලියක් ඔහුගේ රූමත් දියණිය පැහැරගෙන ගොස්...

මුහුණු පොතේ පත්තුවුන බොරු පුවතක් අධිකරණයට ගිය හැටි

තමාගේ ඡායාරූප සහිත අපහාසාත්මක අසත්‍ය ප්‍රවෘත්තියක් මුහුණු පොතේ පළකිරීම නිසා සිදුවූ හානිය වෙනුවෙන් නිදහස් මාධ්‍යවේදියකුගෙන් රුපියල් මිලියන දහයක අලාභයක්...

කොවිඩ් මරණ 15ක්

තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (09)...

මළ සිරුරු තුනක් හමුවේ

කොළොන්නාවේ තෙල් සංස්ථාව අසළ ඇළේ මියගිය පිරිමි අයෙකුගේ සිරුරක් හමු වී ඇත. පොලිසිය පවසන්නේ කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ...

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය අසල අද විරෝධතාවක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තැබීමට එරෙහිව සියලු වැඩබිම් සහ ජනතාව සමග ඒකාබද්ධව සමගි වෘත්තීය සමිති එකමුතුව...

සතියේ ජනප්‍රියම පුවත්

?