spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශානි අබේසේකරගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි නියෝගයක්

සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂක ශානි අබේසේකර විසින් ගොනුකළ පෙත්සමක් අද (05) කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?