spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැළණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය සඳහා හෙට සිට නව කාලසටහනක්

දිගින් දිගටම වෙන ප්‍රමාදයන් අවම කිරීම සඳහා කැළණිවැලි මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය නව කාලසටහනකට අනුව ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.ඒ අනුව නව කාලසටහන හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පසුගිය මාස කිහිපය තුළදී අවස්ථා ගණනාවකදී දුම්රිය පීළී පැනීම් වාර්තා වූ අතර එය අවම කරගැනීම සඳහා සියලු මාර්ග ආවරණය වන ලෙස නව දුම්රිය වේග සීමා පැනවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර මේ නිසා සෑම දුම්රිය මාර්ගයකම දුම්රිය ප්‍රමාදයන් ඇති වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

ඉදිරි සතිය තුළ අනිත් දුම්රිය මාර්ග සඳහාත් නව දුම්රිය කාලසටහනක් හඳුන්වා දීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?