මුදල් නොමැතිව මන්නාරම් සුළං බලාගාර ව්‍යාපෘතිය අතරමඟ නවතී

මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ මෙගාවොට් 150 ක ධාරිතාවකින් යුත් සුළං බලාගාර ව්‍යාපෘතිය තාවකාලික නවතා ඇතිබව වාර්තා වෙනවා.

මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට මුදල් නොමැතිවීම ඊට බලපා ඇති හේතුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැප රියෙන් ඇවිත් කළ කැත වැඩේ
00:15
Video thumbnail
අධික වැස්සත් සමඟ කැලණි ගඟේ නවතම තත්ත්වය මෙන්න
00:51
Video thumbnail
අධික වැස්සත් සමඟ කැලණි ගඟේ නවතම තත්ත්වය මෙන්න..මහ ජල කඳක් ගලාගෙන යන හැටි
01:55
Video thumbnail
ගල් යුගයටම සමතලා වෙච්ච වියට්නාමය අද ශීඝ්‍රයෙන් ඉදිරියට යන රටක්..ලංකාවට වෙලා තියෙන දේ ?
03:51
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18