දේශීය පුවත් | Local News - පිටු අංක 523

බණ්ඩාරවෙල ලංගම බස් වර්ජනයක

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස් රථ අද (08) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. බණ්ඩාරවෙල - දියතලාව මාර්ගයේ දී ලංගම බස්...

හෝටල් සේවකයා නාන තටාකයට වැටී මිය ගිහින්

රඹුක්කන පොලිස් වසමේ කඩිගමුව, ලබුගොල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක නාන තටාකයකට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (07) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට...

හඳපානාගල මාරක අනතුරක් – අනතුර සිදුකළ රථය ගැන තොරතුරක් නැහැ (ඡායාරූප)

වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ හඳපානාගල, සෝමියල් හංදිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාර්ගයේ ගමන්...

බෑණාගෙන් පහර කෑ මාමණ්ඩිය මිය ගිහින්

බෑණා විසින් උදැල්ලකින් පහර දී මාමණ්ඩිය ඝාතනය කළ පුවතක් සිදම්බරම්පුරම්, මුරුගනූර් ප්‍රදේශයෙන් වාර්තා වනවා. මාමණ්ඩිය සමඟ ඇති වූ ආරවුලක් දුරදිග...

සා.පෙළ විභාගයට ආශිර්වාද ගන්න ගිය සිසුවා ජීවිතක්ෂයට

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බලංගොඩ මාරතැන්න දෙතනගල දෙමළ විදුහලේ සිසුවෙක් අද (06) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම...

රට රැකියා වංචාවක් කළ හිටපු සෙබළාට පහර දී ඝාතනය කරලා

හිටපු යුද හමුදා සෙබළෙකුට අතින් පයින් සහ පොලුවලින් පහර දී ඝාතනය කර ඇති බව තෙබුවන පොලිසිය පවසනවා. මෙලෙස ඝාතනයට ලක්ව...

විකුණන්න ගිය වාලම්පූරි 02ක් සමඟ තරුණයෙක් මාට්ටු (ඡායාරූප)

රුපියල් ලක්ෂ 08ක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ වාලම්පූරි 02ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ...

ස්විමිං පූල් එකේ ඔළුව වැදී හමුදා සෙබළා මිය ගිහින්

පාදුක්ක, රයිගම්වත්ත ඉහළ කොටස ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති සාදයක් අතර තුර, එම හෝටලයේ පිහිනුම් තටාකයට පැනීමට ගොස් සිදු වූ...

සංගාගේ ඥාතියෙකුගේ නිවසක් ගිනි ගනී

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ ඥාතියෙකුට අයත් මහනුවර ප්‍රදේශයේ පිහිටි නිවසක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ...

සංගීතය මැද 17 හැවිරිදි තරුණයා සොයා ආ මාරයා

සංගීත ප්‍රසංගයක් අතර තුර තරුණයින් දෙදෙනෙක් අතර ඇති වූ ගැටුමක් දුර දිග යාමෙන් පිහියකින් සිදුකළ පහරදීමකින් එක් තරුණයෙක් ඝාතනයට...

සතියේ ජනප්‍රියම පුවත්