දේශීය පුවත් | Local News - පිටු අංක 509

පස් කන්දක් කඩා වැටී තරුණ ජීවිත දෙකක් අහිමි වෙයි

දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමේ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇල්ලේවෙල...

නුවරඑළියේ වතු පාලන අධිකාරියකින් තිලක තැබීම සහ කරාඹු දැමීම තහනම් කරයි

දෙමළ කාන්තාවන්ගේ සංකේතයක් ලෙස තිලක තැබීම සහ කරාඹු දැමීම සැලකෙනවා. එලෙස දෙමළ කාන්තාවන්ට තිලක තැබීම සහ කරාඹු දැමීම තහනමක් කළ...

මතුගම නිවසක් මතට පැති බැම්මක් කඩා වැටී අනතුරක්

මතුගම, මීගහතැන්න, කටුකැලේ ප්‍රදේශයේ නිවසක් මතට පැති බැම්මක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම ප්‍රදේශයට ඊයේ (31) රාත්‍රිය පුරා ඇදහැලුණු...

රස්සාවයි පරස්ථාවයි දෙකම එකම දවසේ (ඡායාරූප)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 375 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීමේ උත්සවය ඊයේ (30) පැවැත් වුණා. ඒ, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ...

කළුතර බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් ඊයේ (30) රාත්‍රියේ පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙලෙස පළාගොස් ඇත්තේ ගෑස් සිලින්ඩරයක් සොරකම්...

සා.පෙළ සිසුවිය කෙළෙසූ ප්‍රින්සිපල් පොලිස් අත්අඩංගුවට

පාසල් සිසුවියකට බරපතළ ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල...

මෛත්‍රීට තවත් චෝදනාවක්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් ලබන ජූලි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන...

රිය අනතුරකින් පාසල් සිසුවෙක් රෝහලට

කහතුඩුව – වෑතර රෝහල ඉදිරිපිටින් ධාවනය වූ මෝටර් රථයක් එහි නවතා තිබූ යතුරුපැදියක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව...

ග්‍රෑන්ඩ්පාස් කුණු ඇළේ කාන්තා මළ සිරුරක්

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කුණු ඇළක තිබී කාන්තා මළ සිරුරක් හමුවූ බව පොලීසිය පවසනවා. මෙලෙස මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී...

සතියේ ජනප්‍රියම පුවත්