නුවරඑළියේ වතු පාලන අධිකාරියකින් තිලක තැබීම සහ කරාඹු දැමීම තහනම් කරයි

දෙමළ කාන්තාවන්ගේ සංකේතයක් ලෙස තිලක තැබීම සහ කරාඹු දැමීම සැලකෙනවා.

එලෙස දෙමළ කාන්තාවන්ට තිලක තැබීම සහ කරාඹු දැමීම තහනමක් කළ පුවතක් නුවරඑළිය – උඩරදැල්ල වතු යායෙන් වාර්තා වනවා.

එම වතු පාලන අධිකාරිය විසින් තේ කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවිකාවන්ට මෙලෙස තිලක තැබීම සහ කරාඹු දැමීම තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

වතු පාලන අධිකාරිය පවසා ඇත්තේ තේ නිෂ්පාදනයේ දී තිලක සහ කරාඹු තේවලට වැටීම වැළක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

  1. ආරක්ෂිතව ආහාර සකසන කිසිදු ආයතනයක් මුදු කරාබු මාල ආදි කිසිදු දෙයක් පැළඳීමට ඉඩ දෙන්නේ නෑ. එම නීතියට ආගම ජාතිය අදාල නැහැ. මමත් ජපානයේ ආහාර සැකසුම් ආයතනයක සේවය කළා. එම ආයතනයේ මාල මූදු පැළඳීම පමණක් නොව රැවුල වැවීමද සපුරා තහනම්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25