සා.පෙළ සිසුවිය කෙළෙසූ ප්‍රින්සිපල් පොලිස් අත්අඩංගුවට

පාසල් සිසුවියකට බරපතළ ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර විදුහල්පතිවරයා ඊයේ (30) පස්වරුවේ නිකවැරටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 17 හැවිරිදි සිසුවියක් මෙලෙස සැකකරු විසින් ලිංගික අතවරයට ලක්කර ඇති බවයි නිකවැරටිය පොලිසියේ උසස් නිලධාරියෙක් සදහන් කර සිටියේ.

සැකකාර විදුහල්පතිවරයා සිසුවිය සමග ප්‍රේමසම්බන්ධයක් ඇති කරගෙන ඇයව මෙලෙස අතවරයට ලක්කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැණුනු 52 හැවිරිදි සැකකාර විදුහල්පති අද (31) දින නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
15
+1
24
+1
15
+1
7
+1
5
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් Phone උස්සපු පොඩි කොල්ලා - කොල්ලගේ කෙරුවාව අතේ මාට්ටු ?
01:37
Video thumbnail
මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත්ගෙන් සැර පිළිතුරක් - අම්මා අප්පගේ බූදලයක් නෙවෙයි
07:45
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක් - පස්දෙනෙකු තුවාල ලබා රෝහලේ
01:11
Video thumbnail
ජනාධිපතිගේ ගිණුමේ බාගයක්ම හැකර් පැනලා උස්සලා - බොරුවක් වහගන්න බොරු 100ක් කියන්න වෙලා
09:56
Video thumbnail
නාමල්ගේ කතාව මැද මාමා කෙනෙක් කිව්ව දේට නාමල්ටත් හිනා - හොරුනේ..හොරු හොරුනේ ඉතින්
06:53