කළුතර බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් ඊයේ (30) රාත්‍රියේ පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස පළාගොස් ඇත්තේ ගෑස් සිලින්ඩරයක් සොරකම් කිරීමේ චෝදනාව යටතේ හොරණ මහේස්ත්‍රාත් උසාවිය මඟින් වරදකරුවෙක් කළ රුපියල් 4,000ක දඩ මුදලක් ගෙවාගැනීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රැඳවියෙක්.

ඊයේ (30) රාත්‍රී 8.30ට පමණ මෙම රැඳවියා මෙලෙස පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට කළුතර උතුර පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුම් අරඹා තිබෙනවා.

මෙලෙස පළාගොස් ඇත්තේ අංක 177/12 බෝධිරාජගම, ඉංගිරිය ලිපිනයේ පදංචිව සිටි අඹේපුස්සගේ රෝමන් සුරංජය නැමැති රැඳවියෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55