රස්සාවයි පරස්ථාවයි දෙකම එකම දවසේ (ඡායාරූප)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 375 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීමේ උත්සවය ඊයේ (30) පැවැත් වුණා.

ඒ, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

තංගල්ල නගරශාලා ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණු මෙම ගුරු පත්වීම් ලබාදීමේ උත්සවය සඳහා මනමාලියක් ද පැමිණ තම ගුරු පත්වීම ලබාගැනීම විශේෂත්වයක්.

අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි දිලිණි මධුෂිකා නැමැති තරුණියගේ විවාහ මංගල දිනය ද ඊයේ (30) දිනට දී තිබීම හේතුවෙන් ඇය මංගල ඇඳුමින් ම සැරසී පැමිණ මෙලෙස තම ගුරු පත්වීම ලබාගෙන තිබුණා.

තමන් මනාලියක් වූ දිනයේ ම තමන්ට ගුරු පත්වීමක් ලැබීම ඉතාමත් සතුටු ගෙන දෙන අමතක නොවන සිද්ධියක් බවයි ඇය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38