දේශීය පුවත් | Local News - පිටු අංක 472

දෙවැනි සැමියා අතින් 29 හැවිරිදි කාන්තාව නොඑන ගමන් ගිහින්

යාපනය, කොළොම්බුතූර් ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් තියුණු ආයුධයකින් පහර දී ඊයේ (06) ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය සම්බන්ධයෙන් එම කාන්තාවගේ...

ධාවනය වෙමින් තිබූ බසයේ සුක්කානම ගැලවී අතට ඇවිත් – අනතුරින් 03ක් රෝහලේ (වීඩියෝ)

බදුල්ල - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළ ලංගම බස් රථයක් අද (06) උදෑසන අනතුරට ලක්ව තිබෙනවා. බැද්දේවෙල සිට...

කරන්දෙණියේ සුද්දාගේ ගෝලයෙක් STF අත්අඩංගුවේ

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් 'කරන්දෙණියේ සුද්දා' නැමැත්තාගේ සමීපතම ගෝලයෙක් හෙරොයින් සමඟ පොලිස්...

ලක්ෂ 28ක සල්ලි එක්ක මත් ජාවාරම්කරුවන් පිරිසක් අල්ලයි

'යුක්තිය 02' මෙහෙයුමට සමගාමීව දෙමටගොඩ ‍පොලිස් වසමේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනකු ඇතුළු 42ක් අත්අඩංගුවට ගත්...

පියුමිගේ නමට ලියාපදිංචිකර ඇති සුපිරි රියක් මත් ජාවාරමට ඇල්ලූ ව්‍යාපාරිකයාගේ ගෙදර

කුෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නාවල ප්‍රදේශයේ පිහිටි නිවසේ ගරාජයේ...

බදුල්ලෙන් පිටත් වූ රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී (ඡායාරූප)

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා. බණ්ඩාරවෙල සහ දියතලාව යන දුම්රිය ස්ථාන...

ජනපතිවරණය කල් දාන්න යැයි ගොනු කළ පෙත්සමට මැදිහත් වෙන්න සජබෙ ත් එයි (ඡායාරූප)

ජනාධිපතිවරණය කල් තබන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට මැදිහත් පාර්ශ්වයක් ලෙස සමගි ජන බලවේගය සම්බන්ධ වීම සඳහා වූ...

මාසික ආදායම රුපියල් 100,000ක් නැත්නම් බදු ගෙවන්නෙපා !- රජය කියයි (වීඩියෝ)

පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් 100,000ක් නො ඉක්ම වන්නේ නම්; කිසි ලෙසකින් බදු මුදල් ගෙවීම අවශ්‍ය නොවන බව මුදල් රාජ්‍ය...

‘ගල්ගමුවේ චන්ඩි’ සටනකින් පසු මිය ගිහින්

'ගල්ගමුවේ චන්ඩි' නමින් ප්‍රසිද්ධියට පත් තනි දළ ඇතා කුරුණෑගල, කදුරුවැව වැවේ මියගොස් සිටියේ දී සොයාගෙන තිබෙනවා. තවත් ඇතෙකු සමඟ ඇතිකරගත්...

ශිෂ්‍ය පාර්ලිමේන්තුවට අන්තර්ජාලය හරහා එක් වූ පළමු පාසල කෑගලු විද්‍යාලයයි (ඡායාරූප)

කෑගලු විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (04) පැවැත්වුණා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය...

සතියේ ජනප්‍රියම පුවත්