දේශීය පුවත් | Local News - පිටු අංක 467

LPL ඉතිහාසය අලුත් කළ පැතුම් – කැන්ඩිවරුන්ට දැවැන්ත ඉලක්කයකුත්

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ මෙතෙක් පැවති තරගවල දී ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව රැස් කරන්නට ජැෆ්නා...

ඉන්දීය දූත පිරිසක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක (ඡායාරූප)

විශේෂ ඉන්දීය දූත පිරිසක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් ව තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන්...

ඔන්මැක්ස් ඩී.ටී. පිරිමීඩ සමාගම ගැන උසාවියෙන් නියෝගයක්

ඔන්මැක්ස් ඩී.ටී. පිරිමීඩ සමාගමේ ආයෝජනය කළ තැන්පත්කරුවන්ගේ මුදල් අහිමි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවක් අගෝස්තු...

“ලන්ච් ෂීට්” කිලෝග්‍රෑම් 7000කට අධික තොගයක් අත්අඩංගුවට

නීතිවිරෝධී අයුරින් පොලිතීන් වර්ගයක් වන 'ලන්ච් ෂීට්' තොගයක් මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය...

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 සිට 30 දක්වා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා...

තැපැල් වර්ජනය අවසන්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද පැය 48ක සංකේතාත්මක වර්ජනය අවසන් කර තිබෙනවා. තැපැල් වෘත්තිය සමිති එකමුතුව විසින්...

කාසියේ වාසිය කැන්ඩිවරුන්ට – වනිඳුගේ ඇරයුමෙන් ජැෆ්නා පළමුව පිතිකරණයට

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ අද (09) පැවැත්වෙන 11 වැනි තරගයේ කාසියේ වාසිය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම දිනා ගත්තා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...

ගෝඨා ගෝ හෝම් අරගලයට අදට වසර 02යි!

මහජන උද්ඝෝෂණ මාලාවකින්, මෙරට විධායක ජනාධිපතිවරයකු ධුරයෙන් පහකළ ‘ගෝඨා ගෝ හෝම් අරගලය’ තීරණාත්මක ජයග්‍රහණයක් අත්කරගත් දිනට, අදට (09) වසර...

මුරලි කාශ්මීරයේ බිස්නස්වලට බහියි

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ජම්මු - කාශ්මීරයේ ඉන්දීය රුපියල් කෝටි 1600ක ආයෝජනයක් සිදු කිරීමට සූදානම්වන බව වාර්තා වනවා. ඔහුට...

අල්ලස් ගත් පොලිස් පරීක්ෂකගේ හා කොස්තාපල්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයාගේ ඇප ඉල්ලීම...

සතියේ ජනප්‍රියම පුවත්