ඉන්දීය දූත පිරිසක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක (ඡායාරූප)

විශේෂ ඉන්දීය දූත පිරිසක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් ව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට පැමිණි ඉන්දීය දූත පිරිස මෙරට පරිපාලන කටයුතුවල ස්වරූපය අධ්‍යයනයට පැමිණි බවයි.

එම ඉන්දීය දූත පිරිස පිළිගැනීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා.

16 scaled
08 scaled
10 scaled
12 scaled
04 scaled
03 scaled
02 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32