දේශීය පුවත් | Local News - පිටු අංක 394

උද්දිකගේ රථයට වෙඩි තියන්න සහාය වුණු ASP අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද...

තම කිරි ගවයින් සොයන්න කැලේ ගිය තිදෙනෙක්ට අලි පහරදීමක්

හබරණ - පලුගස්වැව, කුඩලුගස් වැව ප්‍රදේශයේ චුම්බිකුලිය රක්ෂිතය තුළ වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (04) රාත්‍රියේ එම ප්‍රදේශයේ ග්‍රාම...

මැරතන් ධාවන ශූරී රෙබෙකා චෙප්ටෙගේ ගිනි තබා ඝාතනය කෙරේ

ඔලිම්පික් මැරතන් ධාවන ශූරී රෙබෙකා චෙප්ටෙගේව ඇයගේ හිටපු පෙම්වතා විසින් පෙට්‍රල් දමා ගිනි තබා තිබෙනවා. එහිදී දැඩි පිළිස්සුම් තුවාල ලබා...

විදෙස් මත්පැන් බෝතල් ජාවාරමක නිරත වූ ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් 118ක් කටුනායක ගුවන් තොටුපොළ තුළ ඇති රථ ගාලක නවතා තිබූ කුඩා ලොරි...

චීන ජාතිකයෙක් මෙරටින් පිටුවහල් කෙරේ

චීනය තුළ එරට මුදල් ඒකකය වන යුවාන් මුදල් මහා පරිමාණයෙන් වංචා කර ජාත්‍යන්තර පොලිසියෙන් නිල් වරෙන්තු ( Blue Warrant...

යෝධ ඇළේ පිටවානට පෙරළී ගිය මොටෝරිය (ඡායාරූප)

බකමූණ ප්‍රදේශයේ සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ සුසුකි වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් අනතුරට ලක් ව තිබෙනවා. අද (05) අලුයම...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට – 1521ක් විසඳලා

ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි සාරාංශ සටහන මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ...

‘ගෝඨා ගෝ ගම’ අරගලය සමයේ වුණු සිදුවීමකට ගොනු වූ පෙත්සමක් විභාගයට තීන්දුවක්

ගාලුමුවදොර "ගෝඨා ගෝ ගම" අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල උල් සහිත අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින්...

රජයේ මිනින්දෝරුවරුන්ගේ වැටුප් ගැන අධිකරණයෙන් තීන්දුවක්

රජයේ මිනින්දෝරු සංගමය විසින් දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට (05) අත්හිටුවා තිබෙන රජයේ මිනින්දෝරුවන්ගේ වැටුප් කොන්දේසිවලට...

රනිල්ට සහාය දෙන්න අගමැති ප්‍රමුඛ නව සන්ධානයක් – ලේකම්කම වෛද්‍ය රමේෂ්ට

2024 ජනාධිපතිවරණයේ 09 වැනි විධායක ධුරයට පත් වීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...

සතියේ ජනප්‍රියම පුවත්