දේශීය පුවත් | Local News - පිටු අංක 338

බූස්ස බන්ධනාගාරය තුළ STF සෝදිසි මෙහෙයුමක් – ජංගම දුරකථන සහ කොටස් සොයාගෙන

බූස්ස බන්ධනාගාර තුළ සිදුකළ හදිසි සෝදිසි කිරීමක දී ජංගම දුරකථනයක් සහ දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්...

පුද්ගලයෙක් ඝාතනය කර නිවසේ තිබූ මෝටර් රථය සොරාගෙන ගිහින්

ඊයේ (28) උදෑසන කාලයේ කෑගල්ල, කොස්සින්න ප්‍රදේශයේ දී පුද්ගලයෙක් ඝාතනය කර නිවසේ තිබූ මෝටර් රථය සොරාගෙන ගොස් ඇති බව...

වලව්වක අබිරහස් ඝාතනයක් – සැකකරුවන් සොයා පුළුල් විමර්ශන

ඝාතනයක් බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙම මළසිරුර හමුව ඇත්තේ කෑගල්ල - බුරුළුප්ප, කෙම්පිටිය කාමරයක තිබියදියි. දසත වාර්තාකරු...

අනවසරයෙන් පොල් ගස් දහසක් කැපූ ඉඩම් හිමිකරුට වැඩ වරදින ලකුණු

කිසිදු අවසරයකින් තොරව පොල් ගස් 1000කට ආසන්න ප්‍රමාණයක් කපා ඉවත් කිරීමේ සිද්ධියක් පිළිබඳ ව විමර්ශනයක් සිදු කරන ලෙස හලාවත...

සිංහරාජය හරහා වැටී මාර්ගය ගැන ගොනුකළ පෙත්සම් විභාගය කල්දැමේ

ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගය පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන...

ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු උතුරු මුහුදේ දී අත්අඩංගුවට

යාපනය, පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී අනවසරධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු...

මර්වින් ජානා නොහොත් බේකරි ජානා STF අත්අඩංගුවට

ආරක්ෂක අංශ නොමඟ යවමින් සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'මර්වින් ජානා' නොහොත් 'බේකරි ජානා'...

විදුලිසැර වැදී හත් හැවිරිදි දරුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

විල්ගමුව පොලිස් වසමේ පේරකනත්ත ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් කුඩා දරුවෙක් ඊයේ (27) උදෑසන ජීවිතක්ෂය පත්ව තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට...

යාල් දේවිය කලකට පසු අද උතුරට

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා වූ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (28) යළි ආරම්භ කෙරුණා. ඒ, අනුව එම මාර්ගයේ...

පානදුරේ ලැඟුම්හලක සාදයක් වටලා තරුණියක් සමඟ තරුණයින් 21ක් අල්ලයි

පානදුර, රස්කින්දූව ප්‍රදේශයේ නවාතැන්පොළක සංවිධානය කර තිබූ සාදයක් වටලා තරුණයින් 21 දෙනෙක් සහ තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු...

සතියේ ජනප්‍රියම පුවත්