දේශීය පුවත් | Local News - පිටු අංක 304

ආපනශාලාවක් කඩා වැටී සිසුන් හයක් රෝහලේ (ඡායාරූප)

ගිනිගත්හේන නගරයේ පිහිටි ආපනශාලාවක් කඩා වැටී එහි ආහාර ගනිමින් සිටි පාසල් සිසුන් හයදෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද (18) පෙරවරුවේ සිදු...

මන්නාරමේ වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි (ඡායාරූප)

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

එළදෙනුන් පැට වූ ලොරි රථයක් නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ අනතුරක (ඡායාරූප)

එළදෙනුන් ප්‍රවාහන කළ ලොරි රථයක් නානුඔය - රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේ දී අද (18) අලුයම අනතුරට ලක්ව...

නැන්දම්මාගේ ගේ සුද්ද කළ බෑනා පොලිසියෙන් කුදලන් යයි

අගලවත්ත, පොලේගොඩ ප්‍රදේශයේ නිවසක සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් එම නිවස හිමි කාන්තාවගේ බෑනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවසේ තිබූ රත්තරන් භාණ්ඩ...

විල්පත්තුව වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම වැසේ

පවතින වර්ෂාපතනයත් සමඟ කලාඔය පිටාර ගැලීම හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම් දොරටුව සම්පූර්ණයෙන්ම වසාදමා තිබෙනවා. රාජාංගනය ජලාශයේ වාන්...

දුම්රිය ඇතුළේ සිදුකළ සම්බාහනය ගැන දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය (වීඩියෝ)

සංචාරකයින් පිරිසක් සඳහා දුම්රියක් තුළ දී සම්බාහන පහසුකම් සපයන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. මෙම වීඩියෝව...

මවගේ වරදින් කොත්මලේ ජලාශයේ සැඟවී ගිය දරුවාගේ සිරුර හමුවෙයි

සිය දරුවා ද සමඟ සියදිවි හානිකර ගැනීම අරමුණින් ඉහළ කොත්මලේ ජලාශය පැන්න කාන්තාවක් බේරාගැනීමට ප්‍රදේශවාසීන්ට ඊයේ (16) හැකියාව ලැබුණා. එහිදී...

පාන්දර ම කුලප්පු වී නගරය හරහා මැරතන් දිව්ව සද්දන්තයෝ (වීඩියෝ)

වැල්ලවාය නගර ආසන්නයට අද (17) උදෑසන ම වන අලි දෙදෙනකු කඩා වැදී තිබෙනවා. දසත වාර්තාකරු පැවසුවේ මෙම වන අලි කුලප්පු...

මහකන්නයේ වී මිල දී ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සහාය

එළඹෙන මහකන්නයේ වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු...

සිව් හැවිරිදි දරුවා ද කුදලං කොත්මලේ ජලාශයට පැනපු කත බේරා ගනියි – දරුවා අතුරුදන්

වයස අවුරුදු 04ක් වන තම දරුවා සමග සියදිවි නසා ගැනීමට ඉහළ කොත්මලේ ජලාශයට පැනපු කාන්තාවක් මහත් පරිශ්‍රමයක් දරා ප්‍රදේශවාසීන්...

සතියේ ජනප්‍රියම පුවත්