දේශීය පුවත් | Local News - පිටු අංක 303

අලුත් අවුරුදු දා සිදු වූ ඛේදවාචකය

ඊයේ (14) පස්වරුවේ ගලහ පොලිස් වසමේ කොටගේපිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු පල්ලේගම රෝහලට...

පරණ අවුරුදු දා ඝාතනයක් සිදුකළ සැකකරු අලුත් අවුරුදු දා අත්අඩංගුවට

මිනුවන්ගොඩ, දෙවලපොළ ප්‍රදේශයේ ඊයේ (13) තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කළ සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙපාර්ශ්වයක් අතර...

හාරකෝටියකට වැඩි කොකේන් සහ හෂීෂ් සමඟ තිදෙනෙක් කටුනායක දී අල්ලයි

රුපියල් හාරකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සමඟ...

අලුත් අවුරුදු උදාවට හෝරා කිහිපයක් තිබිය දී පුංචි පුතුට දිවි අහිමි වූ ඛේදවාචකය

බලංගොඩ පොලිස් වසමේ රුක්මල්කඳුර ප්‍රදේශයේදී නිවසක ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ලොරි රථයක් පණ ගන්වා නිවසින් පිටව යාමට පසුපසට ධාවනය...

අලුත් අවුරුද්ද උදාවෙද්දී වැල්ලවායේ මනුෂ්‍ය ඝාතනයක්

වැල්ලවාය පොලිස් වසමේ රණවරාව හන්දියේ බස් නැවතුම්පොළ අසල පුද්ගලයෙකු වැටී මියගොස් සිටින බවට වැල්ලවාය පොලිස් ස්ථානයට අද (14) අලුයම...

අලුත් අවුරුදු සමයේ සුරාබදු වැටලීම් – දැනටමත් 1,320ක් අත්අඩංගුවේ

අලුත් අවුරුදු සමයේ මේ දක්වා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිවයින පුරා සිදුකළ වැටලීම්වල දී සැකකරුවන් 1,320 දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම...

ශ්‍රී ලාංකිකයින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මහත් හරසරින් පිළිගනී – ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

සිංහල හා දෙමළ වැසියන් සමරනු ලබන අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදා වුණා. මෙවර අලුත්...

බුද්ධි නිලධාරියා දියේ ගිලී ජීවිතක්ෂයට

දෙහිඅත්තකණ්ඩිය - පරගස්වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය බුද්ධි සේවා...

මිත්තණිය සහ සීයා ඝාතනය කළ මුණුපුරා අත්අඩංගුවට

සාලියවැව පොලිස් වසමේ දුනුමඩලෑව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට...

පිය පුතු දෙපළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කරලා

නිවසක් තුළ දී පිය පුතු දෙපළක් කපා කොටා ඝාතනය කර ඇති පුවතක් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නොච්චියාගම, මාරගහ...

සතියේ ජනප්‍රියම පුවත්