අති නවීන ගිනි අවියක් සමඟ කෝටි ගණනක දේපළ සොරාගත් ‘ඩුබායි’ ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් අල්ලයි (ඡායාරූප)

අති නවීන ගිනි අවියක්, දියමන්ති අත් ඔරලෝසුවක්, බ්‍රේස්ලට් එකක් සහ දියමන්ති මුදුවක් සොරාගත් පුද්ගලයෙක් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ශාන්ත ජෝසප් වීදිය පවතවාගෙන යනු ලබන රෙදි ගබඩාවක තිබී සැකකරු විසින් මෙම අති නවීන ගිනි අවිය ඇතුළු අනෙකුත් දේපළ පසුගිය 14 වනදා සොරාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සොරකම සම්බන්ධයෙන් රෙදි ගබඩාවේ හිමිකරු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ඇරඹු පොලිසිය ආරක්‍ෂිත කැමරා දර්ශන උපයෝගී කරගෙන සක්කරුඅ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ස්ටේටස් පුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රහුමාන් හසන් නොහොත් ;ඩුබායි; නැමැත්තෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සන්තකයේ තිබී සොරාගත් භාණ්ඩ ද සොයාගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

WhatsApp Image 2025 08 18 at 11.52.34 AM
WhatsApp Image 2025 08 18 at 11.52.42 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32