සද්ධන්තයාගේ ගැටී අනූ නවයෙන් බේරුණු ජීවිත පහ

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ දී මාර්ගය හරහා මාරු වෙමින් සිටි වන අලියෙක් වෑන් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මොණරාගල සිට කොළඹ දක්වා ගමන්ගත් වෑන් රථයක් මෙලෙස වන අලියෙකුගේ ගැටී ඇති අතර, අනතුර සිදුවන් අවස්ථාවේ එහි පස්දෙනෙක් ගමන් කරමින් සිටි බවයි වාර්තා වුණේ.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් පස්දෙනාම තුවාල ලබා ඇති බවටු දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

තුවාලකරුවන් අතර කුඩා දරුවෙකු ද සිටින අතර, අනතුරින් වන අලියාට ද දරුණු තුවාල සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ.

අනතුරින් වෑන් රථයට ද දැඩි හානි සිදුව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56