පාන්දර ම කුලප්පු වී නගරය හරහා මැරතන් දිව්ව සද්දන්තයෝ (වීඩියෝ)

වැල්ලවාය නගර ආසන්නයට අද (17) උදෑසන ම වන අලි දෙදෙනකු කඩා වැදී තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ මෙම වන අලි කුලප්පු වී මාර්ගය හරහා නිවාස දෙසට දිව ගිය බවයි.

මෙලෙස කඩා වැදුණු වනඅලි ඇල්ල – වැල්ලවාය මාර්ගයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයෙන් මාර්ගය හරහා දිව ගොස් තිබෙනවා.

උදෑසන කාලයේ එතරම් ජනතාවක් මාර්ගය සහ අවට ප්‍රදේශයේ රැඳී නොසිටීම නිසා සිදුවීමට ගිය විශාල විනාශයක් වාසනාවකට නැවතී ඇති බවයි දසත වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05